ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‌ශ්‍රේණියට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි
කාලීන පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‌ශ්‍රේණියට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි

පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට…

ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක්
කාලීන පුවත්

ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක්

පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ඒ අනුව අද (12) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට හෝ ලබන සතියේ…

UPI අද (12) සිට මෙරට ඇරඹේ
කාලීන පුවත්

UPI අද (12) සිට මෙරට ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට…

සනත් නිශාන්ත අවමඟුලේ ආහාර පිසුවේ යුද හමුදාවයි
කාලීන පුවත්

සනත් නිශාන්ත අවමඟුලේ ආහාර පිසුවේ යුද හමුදාවයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංගල්‍ය උත්සවය පැවති දින කිහිපයේ දී, ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි පිරිස් සඳහා ආහාර පිසීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක…

වායු ගෝලයේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමක
කාලීන පුවත්

වායු ගෝලයේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමක

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. වායු ගුණත්ව දර්ශකයට…

වාර අවසානයේ පාසල්වල ‘ගුරු පඬුරු’ තහනම්
කාලීන පුවත්

වාර අවසානයේ පාසල්වල ‘ගුරු පඬුරු’ තහනම්

පාසල් දරුවන් වෙනුවෙන් පන්ති භාර ගුරුවරුන්ට මවුපියන්ගෙන් මුදල් එකතු කර තෑගිභෝග ලබා දීම තහනම් කර තිබියදීත්, එය නොසලකා හැර කටයුතු කරන අය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට යයි. පාසලක් තුළ එසේ මුදල් එකතු කර, ගුරුවරුන් වෙත…

මෙරට හෘද රෝගීන් වාර්තා වීම ඉහළට
කාලීන පුවත්

මෙරට හෘද රෝගීන් වාර්තා වීම ඉහළට

ශ්‍රී ලංකාවේ ‍කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ගාල්ල ප්‍රදේශයේ…

වැසි නැතත් තද සුළං
කාලීන පුවත්

වැසි නැතත් තද සුළං

අද(11)දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අදත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද,දකුණු,වයඹ ඌව සහ නැගෙනහිර පාළත්වලත් විටින් විට තද සුළං ඇති විය හැකි බව එම…

මේ වසරේ ජනපතිවරණයක් හා මහ මැතිවරණයක්;ජනපති කමට මාත් තරඟ වදිනවා
කාලීන පුවත්

මේ වසරේ ජනපතිවරණයක් හා මහ මැතිවරණයක්;ජනපති කමට මාත් තරඟ වදිනවා

මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION(World in one…

ජනපති අද බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ
කාලීන පුවත්

ජනපති අද බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ

හත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.එහිදී කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ…

error: Content is protected !!