පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක්!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයට විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතු වී ඇති බව කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කෙරිණ.අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්තේ පිහිටි ස්ථානය ඊයේ (16) කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් වරයාගේ සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.

කාලීන පුවත්