වැස්ස අඩුවෙයි
කාලීන පුවත්

වැස්ස අඩුවෙයි

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්…

ජනපති ගේ “‘රී බිල්ඩින් ශ්‍රී ලංකා”අරමුදල  “හෙල්පින් හම්බන්තොට” හෝ “ඉටුකම’  වගේ වෙයිද?
කාලීන පුවත්

ජනපති ගේ “‘රී බිල්ඩින් ශ්‍රී ලංකා”අරමුදල “හෙල්පින් හම්බන්තොට” හෝ “ඉටුකම’ වගේ වෙයිද?

ආපදා කළමනාකරණය සඳහා 2005 පනත ප්‍රකාර නීත්‍යානුකූල ක්‍රමවේද පවතිද්දී, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියන ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ නමින් වෙනම අරමුදලක් පිහිටුවීම ‘හෙල්පින් හම්බන්තොට’ හෝ ‘ඉටුකම’ අරමුදල් වැනි වංචා සහගත තත්ත්වයකට පත්විය හැකි බව බව සමගි…

ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන දෙන්න චක්‍ර ලේඛ නිකුත් කර ඇත්තේ සහන දෙන්න බැරි විදිහට
කාලීන පුවත්

ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන දෙන්න චක්‍ර ලේඛ නිකුත් කර ඇත්තේ සහන දෙන්න බැරි විදිහට

පසුගිය දිනවල පැවැති ආපදාවෙන් විපතට පත් අය වෙනුවෙන් සහන සැලසීම සඳහා ආණ්ඩුව චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ඒවා ඔවුන්ට ලබා දීමට නොව නොදීම සඳහා බව පෙනී යන බවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…

උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
කාලීන පුවත්

උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ මේ සඳහා අමතර පොලිස් නිලධාරීන් රාශියක්ද රාජකාරි සඳහා…

හල්දුම්මුල්ලේ පවුල් 6ක් ඉවත් කරයි
කාලීන පුවත්

හල්දුම්මුල්ලේ පවුල් 6ක් ඉවත් කරයි

හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් 06කට අයත් සාමාජිකයන් 11දෙනෙක් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. ඒ ගල් පෙරළීයෑම හේතුවෙන්.හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළීයාම නිසා මෙම…

ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

ගාල්ල නගරයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටව තිබේ. ගාල්ල මහා වීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, බෙලිගහ ඇතුළු…

ආපදා සහායට චීන ප්‍රධානියෙක් අනිද්දා දිවයිනට
කාලීන පුවත්

ආපදා සහායට චීන ප්‍රධානියෙක් අනිද්දා දිවයිනට

දිත්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රටට අවශ්‍ය හදිසි අවශ්‍යතා මෙන්ම අනාගතයේදී චීනයෙන් ලැබිය හැකි ආධාර සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ චීන දේශපාලනඥයෙකු වන ෂාවෝ ලෙජි මහතා ප්‍රමුඛ…

වැස්ස 22දා දක්වා පමණයි
කාලීන පුවත්

වැස්ස 22දා දක්වා පමණයි

සමස්තයක් ලෙස වැසි සහිත කාලගුණික තත්ත්වය මේ මස 22 වැනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පවසනලදි. නමුත්, තද වැසි එතරම් අපේක්ෂා නොකරන බවද,වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමක් බලාපොරොත්තු වන බව ඔහු…

ආපදා සහන රැසක් ද සමඟ ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

ආපදා සහන රැසක් ද සමඟ ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට ( 22) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වයන්ගෙන්…

ඔන්ඩන්සෙට්‍රෝන් එන්නත ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි සමාගම කියයි
කාලීන පුවත්

ඔන්ඩන්සෙට්‍රෝන් එන්නත ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි සමාගම කියයි

ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron ) එන්නත් කාණ්ඩ කිහිපයක් භාවිතයෙන් ඉවත් කර තැබීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර…

error: Content is protected !!