බැති සිතින් කුසලට ගොස් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමා යයි
කාලීන පුවත්

බැති සිතින් කුසලට ගොස් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමා යයි

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය වෙත ගමන්ගන්නා බැතිමතුන් වෙනුවෙන් ධාවනය වූ දුම්රියන්හි පැමිණි මගීන් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමාගොස් ඇත. මෙලෙස දුම්රිය ගමන්වාරය අතරතුරදී දන්සල්වලින් ලබාදුන් ආහාර පාන බොහෝ ප්‍රමාණයක් ආහාරයට නොගෙන දුම්රිය මැදිරි තුළ…

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව
කාලීන පුවත්

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලිය හැකි විශේෂ පරීක්ෂණ කට්ටල (Drug Test Kits) ඔසුසල් මඟින් පහසුවෙන් මිලදී ගැනීමට හැකි වන සේ වෙළෙඳපොළට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ. විෂ මත්ද්‍රව්‍ය…

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්‍රාම ලිපිය පාප් වහන්සේට  භාර දෙයි
කාලීන පුවත්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්‍රාම ලිපිය පාප් වහන්සේට භාර දෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වන ජන්ම දිනය සපිරුණු වහාම කැනන් නීතියට අනුව ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය…

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි
කාලීන පුවත්

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි

කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40)…

වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණයි! – දේශීය අදායම් දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණයි! – දේශීය අදායම් දෙපාර්තමේන්තුව

වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක්. ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එක් රැස් වී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.දෙපාර්තමේන්තුව…

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්
කාලීන පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ඊයේ (1) සිට ආරම්භ කර ඇත. වී ගොවීන්ට තම…

රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීම්!
කාලීන පුවත්

රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීම්!

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ රළු මුහුදු…

කැළණිවැළි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් නැවත දැනුම්දෙන තුරු අවලංගුයි
කාලීන පුවත්

කැළණිවැළි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැළණිවැළි දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන්…

වෘත්තීය අධ්‍යාපනයට නව අවස්ථාවක්
කාලීන පුවත්

වෘත්තීය අධ්‍යාපනයට නව අවස්ථාවක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා–ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විසින් 2026 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව ක්‍රමය යටතේ පූර්ණ කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවා තිබේ.…

සුරේෂ් සලේ උපවාසය අවසන් කරයි
කාලීන පුවත්

සුරේෂ් සලේ උපවාසය අවසන් කරයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විශේෂ විමර්ශන යටතේ මේ වන විට රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා තමන් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය (ආහාර වර්ජනය)…

error: Content is protected !!