හෙට සිට යළිත් දින 3ක ඩෙංගු මර්දන වැඩසටහනක්
කාලීන පුවත්

හෙට සිට යළිත් දින 3ක ඩෙංගු මර්දන වැඩසටහනක්

හෙට සිට යළිත් දින 3ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් එම වැඩසටහන ක්‍රියාවට…

යල කන්නයේ වී සහතික මිලට ගොවි සංවිධානවලින් විරෝධයක්
කාලීන පුවත්

යල කන්නයේ වී සහතික මිලට ගොවි සංවිධානවලින් විරෝධයක්

මෙවර යල කන්නයේ අස්වනු නෙළන වී සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව සහතික මිල ගණන් ප්‍රතික්ෂේප කිරීමට ගොවි සංවිධාන තීරණය කර ඇත. වර්තමානයේ පොහොර, කෘමිනාශක, කම්කරු කුලී සහ යන්ත්‍ර කුලී ඇතුළු නිෂ්පාදන වියදම්…

උණ රෝගීන්ට ‘වන් ෂොට්’ ප්‍රතිකාර දෙන අයට රතු එළි
කාලීන පුවත්

උණ රෝගීන්ට ‘වන් ෂොට්’ ප්‍රතිකාර දෙන අයට රතු එළි

ඩෙංගු හෝ වයිරස් උණ වැලඳී ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරුන් යැයි කියා ගන්නා ඇතැම් අය නියම මාත්‍රාවට පැරසිටමෝල් ඖෂධය ලබා නොදී ස්ටෙරොයිඩ් (steroids) ඖෂධ ලබා දෙමින් ‘වන් ෂොට්’ ප්‍රතිකාර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ…

මෝටර් රථයකින් කඩු සහ සන්නිවේදන උපකරණ  හෙරොයින්  ප්‍රවාහනය කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට
කාලීන පුවත්

මෝටර් රථයකින් කඩු සහ සන්නිවේදන උපකරණ හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අගුලාන පොලිස් ස්ථානයට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ සවස සිදුකරන ලද හදිසි වාහන පරීක්ෂාවකදී, සුඛෝපභෝගී මෝටර් රථයකින් කඩු දෙකක් සහ නවීන සන්නිවේදන උපකරණ කිහිපයක් රැගෙන ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. අත්අඩංගුවට…

ඉදිරියෙදී Whatsapp අලුත් වෙයි
කාලීන පුවත්

ඉදිරියෙදී Whatsapp අලුත් වෙයි

දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව WhatsApp විසින් හඳුන්වාදීමට නියමිතව ඇත. ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ ලබා…

විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඩිජි­ටල් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කරයි
කාලීන පුවත්

විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඩිජි­ටල් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කරයි

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු කාර්ය­යන් මනා කළ­ම­නා­කා­රි­ත්ව­ය­කින් පව­ත්වා­ගෙන යෑමත්, සේවා ලබා ගන්නා මහ­ජ­න­තා­වගේ පහ­සු­වත් වෙනු­වෙන් ඩිජි­ටල් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් ජාතික මට්ටමේ විභාග ද ඇතු­ළත්ව විභාග 300කට අධික…

විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි
කාලීන පුවත්

විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

පොසොන් උත්ස­වය වෙනු­වෙන් ක්‍රියා­ත්මක කළ විශේෂ ප්‍රවා­හන සේවා අද (30) දින­යේත් ක්‍රියා­ත්මක බව ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය පව­සයි. ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සහ ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව එක්ව සිදු…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති…

ඉන්ධන මිල අඩු කරයි: 92 පෙට්‍රල් රු.20කින් සහ ඩීසල් රු.25කින් පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල අඩු කරයි: 92 පෙට්‍රල් රු.20කින් සහ ඩීසල් රු.25කින් පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් පාරිභෝගික ජනතාවට සහනයක් සලසමින් ප්‍රධාන ඉන්ධන වර්ග දෙකක සිල්ලර මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. සංස්ථාව විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයකට අනුව මෙම මිල සංශෝධනය…

error: Content is protected !!