ගෝලීය සූපවේදීන්ගේ තරගයකදී ශ්‍රී ලංකාවට ඓතිහාසික රිදී පදක්කමක්
2026 කීර්තිමත් “SCO ගිම්හාන” සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. පසුගිය ජුනි 26–27 දිනවල චීනයේ Qingdaoහිදී පැවති මෙම තරගයට චීනය, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය සහ අසර්බයිජානය යන රටවලින් දක්ෂ…









