අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද(05) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ වේ. ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් Clean Sri Lanka වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්.ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල,…









