ඩයනා ගමගේ රෝහල් ගත කෙරේ
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් මහතා තමන්ට සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගත වු බව ඩයනා ගමගේ…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් මහතා තමන්ට සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගත වු බව ඩයනා ගමගේ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලය අසල ඇති වූ ගැටුම්කාරී තත්වයක් අතරතුර තමන්ට සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පහර දුන් බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන දෙවන වාරිකය ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා බලධාරීන් හා මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන…
අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ. ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. මහජන…
අයි.එම්.එෆ් පැවසූ අන්දමට ආණ්ඩුව ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර ඇති මුත් මේ රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බවත් අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැති බවත් අයි.එම්.එෆ් එකට කියා…
ලංකා සතොස අද(19) සිට භාණ්ඩ වර්ග පහක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650කි. දේශීය ටින්…
මහරගම සීතා ඇතින්නට සාධාරණය ඉෂ්ඨ කර ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයකට හෝ යාමට තමා පසුබට නොවන බව එම ඇතින්නගේ හිමිකරු වන එස්.එම්. රොෂාන් පවසයි. මහියංගනය රජමහා විහාරයේ ඇසළ පෙරහර සඳහා රැගෙනවිත් තිබූ සීතා ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවට…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ළඟා වූ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහු පිළිගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.යුධ සමයක ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඊශ්‍රායලයට ගිය පළමු සංචාරය ලෙස ද විදෙස්…
විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි මේ ගැසට් නිවේදනය නිකුත් කර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes