බස් ගාස්තු වැඩි කරන්න තරම් ඉන්ධන මිල ඉහළ යාම ප්‍රමාණවත් නෑ
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 4 කට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව පවසන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විජේරත්න මහතා ඉන්ධන…









