පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි ගෝනි හමුවෙයි
පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 25 සහ 50 ප්‍රමාණයේ පාන්පිටි ගෝනි 10,000ක් සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී මෙම පාන්පිටි සොයාගෙන ඇති බව සඳහන්.ඒවා කෘමි…









