පොදු ජන පෙරමුණු ජාතික සංවි­ධා­යක ධූරයේ බැසිල්ම සිටියා නම් හොඳයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවි­ධා­යක ධූරයේ බැසිල් රාජ­පක්ෂ මහතා සිටියා නම් වඩාත් සුදුසු බවත් නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­ර­යාට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා තවත් කාලයක් ගත විය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා පොහො­ට්ටු­වට සුදුසු අපේ­ක්ෂ­ක­යෙක් නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්න්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා කියයි.ගෝඨා­භය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාලයේ අස්ථා­වර වූ රට රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා යළි ස්ථාවර බැවින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාට යළි අව­ස්ථා­වක් ලබා දිය යුතු බව ද ප්‍රසන්න රණතුංග මහතා කියයි.

කාලීන පුවත්