ඔන්ලයින් ක්‍රමයට කිරි ඉබිබන් මසට විකුණලා
ඔන්ලයින් ක්‍රමයට මසට විකිණීම සඳහා කිරි ඉබිබන් සය දෙනෙකු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.ජාඇල පාරිස් පෙරේරා මාවතේ පිහිටි සැකකරුගේ නිවෙස පිටුපස රහසිගතව සගවා තිබු කල්දේරමක තිබී…









