“අනං මනං වැඩ” නවත්තලා ආවොත් දයාසිරිව භාර ගන්නවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ තනතුරේ වැඩ තාවකාලිකව නතර කොට ඇති මුත් ඔහු ගේ අනංමනං වැඩ නතර කොට පැමිණිය හොත් පක්ෂ ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරක් දිය හැකි බව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ තනතුරේ වැඩ තාවකාලිකව නතර කොට ඇති මුත් ඔහු ගේ අනංමනං වැඩ නතර කොට පැමිණිය හොත් පක්ෂ ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරක් දිය හැකි බව…
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මේ දක්වා රුපියල් බිලියනයක මුදලක් පාඩුවී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙය ඉදිකරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස බවත්…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක මහතා පත් කර ඇත.එම පක්ෂයේ දේශපාලන මණ්ඩල මණ්ඩලයේ ඊයේ( 06)…
අද(06) දිනයේ ද බස්නාහිර,සබරගමුව,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට…
දේශගුණික වෙනස්වීම් වලට අනුගතව වගා කටයුතු සිදුකිරීම පිළිබඳ නව සැලැස්ම ඉතා ඉක්මනින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.ඔහු සඳහන් කළේ හෙට (06) දිනයේ එම සැලැස්ම එළි දක්වන බවයි.ඒ සඳහා අදාළ අමාත්‍යාංශ…
මහවැලි එච් කලාපයට අයත් ඉපලෝගම අස්වැද්දුම ශාන්ත බණ්ඩාර නම් ගොවි මහතකු තමන් විසින් මෙවර යල කන්නයේ වගා කළ දේශීය වී සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක් තිරප්පනේ, පුදුක්කුලම වැව් පිටියේ රෝගීව ප්‍රතිකාර ලබන අග්බෝ හස්තියාට…
දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියදී නැගෙනහිර පළාතට සිදු කලැ ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරුන් 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1,100කින් සමන්විත…
රජයේ පාසල් වල උසස් පෙළ පන්ති සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ. ඒ වෙනුවට අලුතින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි…
ලබන 6,7,8 යන දිනවල පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වුවහොත් ඉර බස්නාහිරින් පායනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ සභාපති ශ්‍රී ලංකා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes