උණුසුම් කාලගුණය තවදුරටත්
මේ දිනවල පවත්නා උණුසුම් කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.ලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණික තත්වය…









