ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර…

නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට
කාලීන පුවත්

නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට

නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි. මේ සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලයෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බව යඑම සංගමයේ ජාතික සංවිධායක…

වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

වැසි රහිත කාලගුණයක්

පසුගිය කාලයේ පැවැති වැසි තත්වය පහව ගොස් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර,…

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි
කාලීන පුවත්

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.මේ වන විට රට මුහුණදී තිබෙන ආර්ථික…

බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි
කාලීන පුවත්

බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.…

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහතට
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහතට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත්…

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?
කාලීන පුවත්

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීම මත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ…

කැරට් කිලෝව රුපියල් 2000 යි
කාලීන පුවත්

කැරට් කිලෝව රුපියල් 2000 යි

ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කිලෝව රුපියල් 2000 කට අළෙවි කෙරුණි. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගණන්ද ඉහළ ගොස් තිබුණි. එළවළු මිල ගණන් ඉතා ඉහළ යාම හේතුවෙන් අනුරාධපුර මහජන පොලට…

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්
කාලීන පුවත්

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන බව සනාථ වී ඇති හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතාගේ පුත්…

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි
කාලීන පුවත්

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීය.මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක…

error: Content is protected !!