රුසියන් ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක් ?

රුසියන් ජනාධිපතිවරණය මේ වන විට ගණනය කොට ඇති ප්‍රතිඵල අනුව ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසම සඳහන් කරන අන්දමට ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබූ අතර, එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කොට ඇත.ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකි වන අතරරුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත් වනු ඇත

කාලීන පුවත්