ග්‍රාම නිලධාරී හිඟයට අප්‍රියෙල් නිමාවට පෙර විසඳුම්

මේ වන විට වසම් 2002ක් වෙනුවෙන් පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර එම නව ග්‍රාම නිලධාරීන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.පසුගිය කාලයේ පැවැති ග්‍රාම නිලධාරී හිඟය මුල් කොට මහ ජනතාවට විඳීමට සිදු ව ඇති දුෂ්කරතා පිළිබඳව මීට පෙර විවිධ පාර්ශව මඟින් රජයට කරුණු දක්වා තිබිණ.

කාලීන පුවත්