උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමේ සුසිල් ගේ යෝජනාව ඉවතට
රජයේ පාසල් වල උසස් පෙළ පන්ති සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ. ඒ වෙනුවට අලුතින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි…









