අද සිට ජල බිල 30% කටත් ඉහළ නඟී
කාලීන පුවත්

අද සිට ජල බිල 30% කටත් ඉහළ නඟී

ජල බිල අද(03) සිට සියයට තිහක ප්‍රමාණයක සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පවසයි.නමුදු සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන…

වෙල මැද අතරමං වූ මාස තුනේ අලි බබා වන ජීවී භාරයට
කාලීන පුවත්

වෙල මැද අතරමං වූ මාස තුනේ අලි බබා වන ජීවී භාරයට

මහව,මැඩියාව වෙල්‍ යායක කුසගින්නේ අතරමංව සිටි මාස තුනක (03)ක පමණ වයසැති වන අලි පැටියකු ආරක්ෂිතව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දීමට මහව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබේ.මැඩියාව වැව ආශ්‍රිතව මේ දිනවල වන…

උතුරටත් පොල් ත්‍රිකෝණයක්
කාලීන පුවත්

උතුරටත් පොල් ත්‍රිකෝණයක්

කොළඹ කුරුණෑගල හලාවත යන පොල් ත්‍රිකෝණයට අමතර ව උතුරු පළාතේ යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් තවත් පොල් ත්‍රිකෝණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන්…

ගෝඨා “ඇන්ඳවූ” කාබනික පොහොර වැඩ සටහනත් අරගලයේ මහ මොළ කරුවන් ගේ වැඩක්
කාලීන පුවත්

ගෝඨා “ඇන්ඳවූ” කාබනික පොහොර වැඩ සටහනත් අරගලයේ මහ මොළ කරුවන් ගේ වැඩක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ කාලයේදීම තෙවන පාර්ශවයක් විසින් ඔහු බලයෙන් පහ කරන අරගලය මෙහෙයවීම ඇරඹූ බවත් රසායනික පොහොර වලින් ඈත් වී කාබනික පොහොර යොදා ගැනීමේ තීරණය පසුපස සිටියේ ද අරගලය මෙහෙය වූ…

දරුණු නියඟයක් සමඟ ආහාර හිඟයක අවදානමක්
කාලීන පුවත්

දරුණු නියඟයක් සමඟ ආහාර හිඟයක අවදානමක්

දැනට රට තුළ උද්ගත වී ඇති නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි අතර මහ කන්නය දඅසාර්ථක වුවහොත් රට බරපතල ආහාර හිඟයකට මුහුණ පෑම වැලකිය නොහැකි හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ…

වික්ටෝරියා ජලාශයත් 35% තෙක් පහළ බසී
කාලීන පුවත්

වික්ටෝරියා ජලාශයත් 35% තෙක් පහළ බසී

පවත්නා වියළි කාලගුණික තත්වය මත වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 35% දක්වා පහත බැස තිබීම හේතුවෙන් ජල විදුලි නිශ්පාදනයට බරපතල බාධා එල්ල වී තිබේ ඒ අනුව කාර්යබහුල වේලාවන්හි දී පමණක් රාත්‍රී කාලයේ ගිගාවොට් පැයක පමණ විදුලි…

සමනලවැවේ ජලය විදුලියටද?ගොවිතැනටද?
කාලීන පුවත්

සමනලවැවේ ජලය විදුලියටද?ගොවිතැනටද?

වලවේ කලාපයේ වී ගොවිතැන් සඳහා සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පැය හතරක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…

ප්‍රමිති ගැටලු මත සෑම වසරකම ඖෂධ 80 _ 100 භාවිතයෙන් ඉවත් කරනවා
කාලීන පුවත්

ප්‍රමිති ගැටලු මත සෑම වසරකම ඖෂධ 80 _ 100 භාවිතයෙන් ඉවත් කරනවා

සෑම වසරකම වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වන ලද ඖෂධ අතරින් ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ සිදුකර ඖෂධ 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එ අතිරේක ලේකම්,…

ඇඹිලිපිටියේ ගොවීන් ගේ ජල ගැටලුව අද කැබිනට්ටුවට
කාලීන පුවත්

ඇඹිලිපිටියේ ගොවීන් ගේ ජල ගැටලුව අද කැබිනට්ටුවට

මේ වන විට නියඟයෙන් පීඩා විඳින වලව කලාපයේ ගොවීන් මුහුණපාන ගැටලුව සම්බන්ධයෙන් අද(31) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.පීදෙමින් තිබෙන ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට…

ඉදිරියේ දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් එනවා
කාලීන පුවත්

ඉදිරියේ දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් එනවා

ඉදිරියේ එළඹෙන දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුළු ලෝකයම අනතුරු අඟවා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දමා ඇති නිසා අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් පෙර පරිදි…

error: Content is protected !!