IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඕනෑ
කාලීන පුවත්

IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඕනෑ

මේ වන විට ලැබී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. එම වාර්තාව මුල් කොට රජය තම සැලැස්ම…

උත්සව සමයේ ආහාර පාන ප්‍රමිතිය ගැන දැනුම් දීමක්
කාලීන පුවත්

උත්සව සමයේ ආහාර පාන ප්‍රමිතිය ගැන දැනුම් දීමක්

දැනට පවත්නා විදුලි කප්පාදුව මුල් කොට ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කොට ඇති ශීතකරණ සහ අධිශීතකරණ වල තැන්පත් කොට ඇති සත්ව නිෂ්පාදන ඇතුළු ශීතනය මඟින් කල් තබා ගන්නා ආහාර පාන නරක් වීම මත එළඹෙන උත්සව සමයේ…

සංස්ථා ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ
කාලීන පුවත්

සංස්ථා ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ

ඉන්දියානු තෙල් සමාගම ඉකුත් 25 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිීමක් සිදු කළ ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන නොකරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ…

වතුර බිල එස්.එම්.එස් වලින්
කාලීන පුවත්

වතුර බිල එස්.එම්.එස් වලින්

මේ වන විට පවත්නා කඩදාසි හිඟය මත මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමට ඇති අපහසුතාව සළකා එස් එම් එස් කෙටි පණිවිඩ මඟින් පාරිභෝගිකයන් වෙත ජල බිල්පත් යොමු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වන විට…

රට ගැන යෝජනා තැන් තැන් වල නොකියා සර්ව පාක්ෂික සමුළුවට ගේන්න
කාලීන පුවත්

රට ගැන යෝජනා තැන් තැන් වල නොකියා සර්ව පාක්ෂික සමුළුවට ගේන්න

මේ වන විට සියලු දේශපාලන පක්ෂ වලට සහභාගී විය හැකි පක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් පිහිටුවා ඇති බැවින් රට සම්බන්ධ තම තමන්ගේ යෝජනා තැන් තැන් තැන් වල ප්‍රකාශ කළ යුතු නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම…

අගමැති පුටුවට රනිල්ට ඇරයුම්?
කාලීන පුවත්

අගමැති පුටුවට රනිල්ට ඇරයුම්?

හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය තනතුර භාර දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂ සේම විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.එහෙත්,මෙම තීරණය…

පැය දහයේ විදුලි කප්පාදු කතාව බොරුවක්!
කාලීන පුවත්

පැය දහයේ විදුලි කප්පාදු කතාව බොරුවක්!

දිනපතා පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. විදුලිය කප්පාදු කිරීමේ තීරණය ගන්නේ අර්බුදය මනාව කළමානකරණය කර අදාළ නිර්නායකවලට අනුව පවත්නා…

ලොව පුරා ජනතාව දුෂිත පාලකයන් පළවා හැර ඇත්තේ ව්‍යවස්ථානුකුල නීති  තුළින් නොවේ
කාලීන පුවත්

ලොව පුරා ජනතාව දුෂිත පාලකයන් පළවා හැර ඇත්තේ ව්‍යවස්ථානුකුල නීති  තුළින් නොවේ

ලොව පුරා දුෂිත පාලකයන් ජනතාව විසින් පළවා හැර ඇත්තේ ව්‍යවස්ථානුකුල නීති රාමු තුළින් නොවන බැවින් ජනතාව නොබියව සංවිධාන වන්නේ නම් ආණ්ඩුව පළවා හැරීමට දීර්ඝ කාලයක් ගත නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…

IOC පෙට්‍රල් මිල යළි ඉහළට
කාලීන පුවත්

IOC පෙට්‍රල් මිල යළි ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගම(IOC) පෙට්‍රල් මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා තිබේ.ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49/-කින් මෙලෙස ඉහළ දමා ඇති අතර අතර මාසයක කාලයක් තුළ…

ඩොලරයට සාපේක්ෂව රුපියල 300 තෙක් පල්ලම් බසී
කාලීන පුවත්

ඩොලරයට සාපේක්ෂව රුපියල 300 තෙක් පල්ලම් බසී

ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තාගත අවම අගය ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බලපත්‍රලාභී කොමර්ෂල් බැංකුව විසින් අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු.300.ක් ලෙස සටහන් කර තිබිණ.එසේම, තවත් බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව…

error: Content is protected !!