ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි

ශ්‍රී ලංකා රේගු ඉති­හා­සයේ වස­රක් තුළ ඉපැයූ වැඩිම ආදා­යම මේ වසරේ උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකා­ශ­යක චන්දන පුංචි­හේවා මහතා පව­සයි. මෙම වසරේ රේගු ආදා­යම් ඉල­ක්කය වන රුපි­යල් බිලි­යන 2115ක ආදා­යම් ඉල­ක්කය ඉක්මවා රුපි­යල් 2371.2ක වාර්තා­ගත…

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට
කාලීන පුවත්

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) සවස ජීවිතක්ෂයට පත්…

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ
කාලීන පුවත්

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ වාන් දොරටු 02ක් අඟල් 4 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 02ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති…

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව…

අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය ගැන නලින්ද ජයතිස්ස කතා කරයි
කාලීන පුවත්

අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය ගැන නලින්ද ජයතිස්ස කතා කරයි

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය විගසින් ඉදිරිපත් කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක වරයා ලෙස තමන් තමන් එදා පැවසුවේ අශෝක රන්වල මහතා පක්ෂයට එලෙස පැවසූ නිසා යැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දෙරණ රූපවාහිනි නාලිකාවේ…

ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමක
කාලීන පුවත්

ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමක

මෙරට ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘IQAir’ වෙබ් අඩවියට අනුව ඊයේ (15 ) ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමේ පැවතිණි. වායු තත්ත්ව දර්ශකය නිරන්තරයෙන් යාවත්කාලීන කරන ‘IQAir’ වෙබ් අඩවියට අනුව යහපත් මට්ටමේ වායු තත්ත්ව දර්ශක කොළ පැහැයෙන්ද, මධ්‍යස්ථ…

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
කාලීන පුවත්

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්,…

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න
කාලීන පුවත්

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න

අද (16) උදෑසන ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

සවස් කාලයේදී කාලගුණය තරමක් අයහපත්
කාලීන පුවත්

සවස් කාලයේදී කාලගුණය තරමක් අයහපත්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කිරීම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන්…

සිඩ්නි නුවර තුවක්කු කරු මෙල්ල කර ගත්  පලතුරු කඩ ­හි­මියා වෙනු­වෙන් ඩොලර් මිලියනයක්
කාලීන පුවත්

සිඩ්නි නුවර තුවක්කු කරු මෙල්ල කර ගත් පලතුරු කඩ ­හි­මියා වෙනු­වෙන් ඩොලර් මිලියනයක්

පසුගිය 14 වන ඉරිදා ඕස්ටේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය අත­ර­තුර තුව­ක්කු­ක­රු­වකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුව­ක්කුව උදු­රා­ගත් 43 හැවි­රිදි අහ­මඩ් අල් අහ­මඩ් නමැති පලතුරු කඩ­හි­මියා වෙනු­වෙන් මේ වන විට…

error: Content is protected !!