අශෝක රන්වල අත්අඩංගුවට
කාලීන පුවත්

අශෝක රන්වල අත්අඩංගුවට

ඊයේ(11)රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අන්තරායකාරී ලෙස ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික…

අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා
කාලීන පුවත්

අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කෙසේ…

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි
කාලීන පුවත්

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි

දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11වනදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ…

මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට තීරණයක්
කාලීන පුවත්

මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට තීරණයක්

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. වසර 20ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මෙගාවොට් 50…

ජපානයේ ප්‍රබල භූකම්පනයක්
කාලීන පුවත්

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය සිදුව ඇති බවයි.සුනාමි…

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද…

“මිනිස් මී මැස්සෙක්” අත් අඩංගුවට
කාලීන පුවත්

“මිනිස් මී මැස්සෙක්” අත් අඩංගුවට

සීනි පාන් පිටි හා රසායනික ද්‍රව්‍ය සුසංයෝගයකින් මහා පරිමානයෙන් කෘත්‍රිමව මී පැණි නිෂ්පාදනය කළ බව පැවසෙන පුද්ගලයකු පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු සන්තකයේ තිබී කෘත්‍රිමව සකස්කළ මී පැණි ලීටර් 30 ප්‍රමාණයේ කෑන් 25ක්,…

අමෙරිකානු ආරක්ෂක අංශ අපේ තෙල් නැවක් කොල්ල කෑවා- වෙනිසියුලාව
කාලීන පුවත්

අමෙරිකානු ආරක්ෂක අංශ අපේ තෙල් නැවක් කොල්ල කෑවා- වෙනිසියුලාව

අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය අමෙරිකානු ආරක්ෂක අංශ විසින් තම රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය…

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර්…

ඉහළ ගිය එළවළු මිල
කාලීන පුවත්

ඉහළ ගිය එළවළු මිල

බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැප්පෙටිපොළ ආර්ථික…

error: Content is protected !!