මහ­නු­වර – කොළඹ මාර්ගය කඩු­ග­න්නා­වෙන් යළි විවෘත කෙරේ
කාලීන පුවත්

මහ­නු­වර – කොළඹ මාර්ගය කඩු­ග­න්නා­වෙන් යළි විවෘත කෙරේ

කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවෙන් වසා දමා තිබූ කොටස, අද (08) දින අලුයම 4:00 සිට සියලුම වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ. පසු­ගි­යදා ස්ථාන කිහි­ප­යක සිදුවූ නාය­යෑම් හේතු­වෙන් එම මාර්ගය අවස්ථා කිහි­ප­ය­කදී තාව­කා­ලි­කව වසා…

යකා පාලම වෙනුවට පේරාදෙණියට නව දුම්රිය පාලමක්
කාලීන පුවත්

යකා පාලම වෙනුවට පේරාදෙණියට නව දුම්රිය පාලමක්

පසුගිය දිනවල ඇති වූ ස්වාභාවික ආපදා වලින් හානියට පත් මහවැලි ගඟ හරහා වැටී ගත් පේරාදෙණිය දුම්රිය පාලම (යකා පාලම) වෙනුවට නව පාලමක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ( 06) පැවසීය.මහවැලි…

ආපදා සහන සේවා මධ්‍යස්ථාන වලටත් ජවිපෙ දේශපාලනය රිංගලා
කාලීන පුවත්

ආපදා සහන සේවා මධ්‍යස්ථාන වලටත් ජවිපෙ දේශපාලනය රිංගලා

ආපදා සහන සේවා මධ්‍යස්ථාන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු බැගින් පත් කර එම කටයුතු ද දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අතර එම කටයුතු වහා නතර කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්…

හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට
කාලීන පුවත්

හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් පමණ යථා තත්ත්වයට

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදා…

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහිත ගබඩාවක් වටලයි
කාලීන පුවත්

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහිත ගබඩාවක් වටලයි

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහිත ගබඩාවක් වටලා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදීයි මෙම වැටලීම කර ඇත. විවිධ වර්ගයේ ආහාර ද්‍රව්‍ය එළැඹෙන උත්සව සමයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවයි එහිදී…

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය ගැන දැනුම්දීමක්

ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු උපදෙස් මැයෙන් පසුගිය මස…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමඟ තද වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමඟ තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

සුළි කුණාටු බලපෑමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි
කාලීන පුවත්

සුළි කුණාටු බලපෑමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි

රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන…

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින්…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ(05) ඒකක 329.51කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 21,497.08කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 4ක් ලෙසයි.

error: Content is protected !!