ජනමත විචාරණයක් ගැන ඉඟියක්
කාලීන පුවත්

ජනමත විචාරණයක් ගැන ඉඟියක්

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ලබන වසරේ ජූලි මාසය වන විට මෙම තේරීම් කාරක සභාව තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති…

‘කළුවර වප් පෝය’ අවලංගු කරයි
කාලීන පුවත්

‘කළුවර වප් පෝය’ අවලංගු කරයි

ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ…

සත්ව අහිංසාව වෙනුවෙන් ගල්ගමුවට ආ විශේෂ අමුත්තා
කාලීන පුවත්

සත්ව අහිංසාව වෙනුවෙන් ගල්ගමුවට ආ විශේෂ අමුත්තා

අද (09) ගල්ගමුවේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ අවස්ථාවට විශේෂ අමුත්තෙක්ද එක් විය. ඒ ශ්‍රී ලංකාවේ කීර්තිමත් වකුගඩු රෝග විශේෂඥයකු වන මහාචාර්ය රිස්වි ෂෙරීෆ් මහතා ය. එහිදී මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ…

සත්ව හිමිකම් නොතකා සමාජයේ මානව හිමිකම් තහවුරු කිරීම මුලක් නැති ගසක් හිටවනවා වගේ වැඩක්
කාලීන පුවත්

සත්ව හිමිකම් නොතකා සමාජයේ මානව හිමිකම් තහවුරු කිරීම මුලක් නැති ගසක් හිටවනවා වගේ වැඩක්

“අද අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන ජිනීවා මානව හිමිකම් සමුළුවේ පවා කතා බහට ලක් වෙලා තියනවා. අපේ රට තුළත් මානව හිමිකම් පිළිබඳ ලොකු සමාජ කතිකාවක් ඇති වෙලා තියනවා. නමුත් සත්ව හිමිකම් සහ අයිතිවාසිකම්…

පන්සල් – පල්ලි අද අඳුරේ
කාලීන පුවත්

පන්සල් – පල්ලි අද අඳුරේ

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (09) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි…

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරක නිරාවරණය හෙට
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරක නිරාවරණය හෙට

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ උත්සවය මෙම 09 දින(හෙට ) පෙරවරු 10ට කුරුණෑගල, පාදෙණිය ඔස්සේ වැටීගත් මාර්ග අංක 57 දරණ කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම පූලංචිය වැව අද්දර “ගිමන්හල” පරිසර උද්‍යානයේදී…

කෝප් කමිටු මෙන් ප්‍රධාන මුදල් කමිටු පිහිටුවීමට සූදානම් වෙයි
කාලීන පුවත්

කෝප් කමිටු මෙන් ප්‍රධාන මුදල් කමිටු පිහිටුවීමට සූදානම් වෙයි

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු මෙන් ප්‍රධාන මුදල් කමිටු දෙකක් පිහිටුවීමට සූදානම් වෙයි. මෙම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් දැනටමත් එකඟවී ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග වලින් පැවසේ. රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය…

පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා
කාලීන පුවත්

පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන්  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා පැවසුවේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි. ජනාධිපති මන්දිරයේ විනාශ…

පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින තුනක්
කාලීන පුවත්

පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින තුනක්

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (8) 10 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’…

නොබෙල් සාහිත්‍ය තෑග්ග ප්‍රංශ කතුවරියට
කාලීන පුවත්

නොබෙල් සාහිත්‍ය තෑග්ග ප්‍රංශ කතුවරියට

මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය. ඒ ඇය ඇගේපෞද්ගලික අත්දැකීම් ද ඇසුරින්, ඉතා සරලව, ජීවිතය, පංති භේදය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබද ලියූ නිර්මාණ ඇගයීමට ලක් කරමිනි. 82 හැවිරිදි ඈනී…

error: Content is protected !!