GSP+ බදු සහනයේ නව රෙගුලාසි අද ප්‍රකාශයට
යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඊට අදාළ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසිවාරය අද (09) පැවැත්වෙන්නේ විදේශ අමාත්‍යංශයේ දීයි. ලබන වසරේ…
යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඊට අදාළ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසිවාරය අද (09) පැවැත්වෙන්නේ විදේශ අමාත්‍යංශයේ දීයි. ලබන වසරේ…
පාසල් සිසුන් ගේ මාපියන් පිරිසක් එම පාසලේ ගුරුවරුන්ට සහ විදුහල්පති වරයාට මඟ රැක සිට පහර දීමේ සූදානමක් මත යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක් තාවකාලිකව වසා දමා තිබේ.ඒ එම පාසලේ ගණිත ගුරුවරයකු ඔහුගේ ශිෂ්‍යාවකට පාසලේ දී හා…
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලයට ඉහළින් කටයුතු කිරීම අරඹා ඇති බවත් පොදු පෙරමුණු පාර්ශවයෙන් ද ඊට සෘජු අභියෝගයක් එල්ල වී නොමැති බවත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන්…
ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නැගෙනහිර සහ ඌව පළාත්වල…
වෙසක් නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවන්නැයි, ප්‍රාදේශිය කාර්යාල සහ ඩිපෝ කාර්යාල සඳහා උපදෙස් දුන් බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. මේ අතර අද (07) දිනයේදිත් සාමාන්‍ය…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම…
සමාජයේ විවිධ පාර්ශවයන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු සම්මුතයක් මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.එම පනත් කෙටුම්පතේ…
කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් උපුටා දක්වමින් බී. බී. සී පුවත් සේවය වාර්තා කළේ, කොරෝනා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes