කොවිඩි ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්
කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් උපුටා දක්වමින් බී. බී. සී පුවත් සේවය වාර්තා කළේ, කොරෝනා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර…









