උතුරටත් පොල් ත්‍රිකෝණයක්
කොළඹ කුරුණෑගල හලාවත යන පොල් ත්‍රිකෝණයට අමතර ව උතුරු පළාතේ යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් තවත් පොල් ත්‍රිකෝණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන්…









