මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප
ඊයේ (28) දිනයේ කොළඹ පැවති විරෝධතාවක් අතරතුර ඉදිරිපත් කළ හැකි හේතුවක් නොමැතිව පොලිසිය විසින් පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.අද (29) පස්වරුවේ…









