රුපියල තවත් සවිමත් වෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබේ.ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම දත්තයනට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308 ශත 67 ලෙසත් විකුණුම් මිල රුපියල් 322 ශත 70ක් ලෙසත් සඳහන් ව තිබේ.ඊයේ(10)…
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබේ.ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම දත්තයනට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308 ශත 67 ලෙසත් විකුණුම් මිල රුපියල් 322 ශත 70ක් ලෙසත් සඳහන් ව තිබේ.ඊයේ(10)…
මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති. හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී…
මේ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව…
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2017 අංක…
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධුර ලබා ගැනීමට අපේක්ෂා කරන මන්ත්‍රී වරුන්ට ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතය ලබා ගැනීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අතර…
ග්‍රාමීය ප්‍රදේශවල රජයේ රෝහල් බොහොමයක සේවය කරන ඩිප්ලොමාධාරී ලියාපදිංචි වෛද්‍යවරු(RMO ) 350 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජූනි මස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යාමේ අවදානමක් පවතී.සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට…
ශ්රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන එන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. ඔහු වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ මෙරට තාක්ෂණික…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.…
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ 41 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අද (09)ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දිවයිනට රැගෙන විත් තිබේ.මෙම පිරිස අද පෙරවරුවේ…
ඡන්ද හිමි නාමලේඛනය අළුතින් සකස් කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ මෙම වසර අවසානය වනවිට ඡන්ද හිමි නාම ලේඛණය සකස් කර සහතික කිරීමට අපේක්ෂා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes