සතුන්ගෙන් සිදු වන වගා හානි වැලැක්වීමට පොදු එකඟතා වැඩ පිළිවෙලක්
කාලීන පුවත්

සතුන්ගෙන් සිදු වන වගා හානි වැලැක්වීමට පොදු එකඟතා වැඩ පිළිවෙලක්

මොනරා, වඳුරා , රිලවා,ඉත්තෑවා දඬු ලේනා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානි වැලැක්වීමට කෙටිකාලයක් ඇතුළත පොදු එකඟතාවක් සහිත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා ගැනීමට සම්බන්ධ මුදල් නාමල් ගේ ගිනුමට බැර වුණා
කාලීන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා ගැනීමට සම්බන්ධ මුදල් නාමල් ගේ ගිනුමට බැර වුණා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැමදාම රටට කළේ විනයක්ම බවත් ගුවන් සමාගමට ගුවන් යානා මිලට ගැනීම සම්බන්ධ මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වූ බවත් වාර්තා වූ බව සමාජ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි
කාලීන පුවත්

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. හතළිස් වැනි අධිකාරිය වූ…

මහජන උපයෝගීතා කොමිසම පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට අවසර දෙයි
කාලීන පුවත්

මහජන උපයෝගීතා කොමිසම පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට අවසර දෙයි

සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව A – W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 සහ රාත්‍රියේ පැය…

ආහාර අහේනියකින් සිටී නම් ඇමතීමට විශේෂ දුරකථන අංක හඳුන්වාදෙයි
කාලීන පුවත්

ආහාර අහේනියකින් සිටී නම් ඇමතීමට විශේෂ දුරකථන අංක හඳුන්වාදෙයි

පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා…

මාධ්‍ය මඟින් පැවසුණු රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යයේ මැණික් සොරකම ගැන CID පරීක්ෂණ
කාලීන පුවත්

මාධ්‍ය මඟින් පැවසුණු රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යයේ මැණික් සොරකම ගැන CID පරීක්ෂණ

රුවන්වැලි මහ සෑයේ චුඩාමාණික්‍යයේ මැණික් සොරා ගෙන ඇති බවට පසුගිය කාලයේ මාධ්‍ය මඟින් පැතිර ගිය විවිධ වාර්ථා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇත.ඒ රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් කළ ඉල්ලීමකට අනුව ය.එවිට…

ලොව බාල්දුම මුදල් ඒකක තුන අතරට ශ්‍රී ලංකා රුපියලත්
කාලීන පුවත්

ලොව බාල්දුම මුදල් ඒකක තුන අතරට ශ්‍රී ලංකා රුපියලත්

ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක් පෙන්වා…

රාජ්‍ය නිලධාරීන්ට සුදුසු ඇඳුමක් සඳහා නව චක්‍ර ලේඛයක්
කාලීන පුවත්

රාජ්‍ය නිලධාරීන්ට සුදුසු ඇඳුමක් සඳහා නව චක්‍ර ලේඛයක්

රාජ්‍ය නිලධාරීන් සේවය සඳහා කාර්යාල වෙත පැමිණීමේ දී සුදුසු ගැළපෙන ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ…

ජනපති පොත් ප්‍රදර්ශන බිමේ
කාලීන පුවත්

ජනපති පොත් ප්‍රදර්ශන බිමේ

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද(22) අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා එක් විය.ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර…

අනුරපුරය සුනඛයන්ටත්“ ආදරය කරුණාව පිරුණු නගරයක්” කිරීමේ වැඩ සටහනක්
කාලීන පුවත්

අනුරපුරය සුනඛයන්ටත්“ ආදරය කරුණාව පිරුණු නගරයක්” කිරීමේ වැඩ සටහනක්

අනුරපුරය “ආදරය කරුණාව පිරුණු නගරයක්” බිහි කිරීමේ තේමාව අනුව නාගරික පශු වෛද්‍ය කාර්යාලය, අනුරාධපුර, මහ නගර සභාව මඟින් සංවිධානය කරනු ලබන Justice for Animal සත්ව සුබ සාධක සංවිධානයේ මූල්‍ය දායකත්වය සහ Vets for future සත්ව…

error: Content is protected !!