ගම හරහා දුවන්න ගිහින් තාප ආඝාතයෙන් මරුට
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති ගම හරහා දිවීමේ තරඟයකට සහභාගී වූ 27 හැවිරිදි අයකු තාප ආඝාතයට(Heat stroke ) ලක් වී හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යෑමේ සිද්ධියක් වාර්තා වෙයි.මෙලෙස මියගොස් ඇත්තේ…









