දුම්රිය විදුලි බලවේග ධාවනාගාර සේවකයින්ගේ වර්ජනයෙන් මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

දුම්රිය විදුලි බලවේග ධාවනාගාර සේවකයින්ගේ වර්ජනයෙන් මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක්

විදුලි බලවේග ධාවනාගාර සේවකයින් ඊයේ(23) දහවල් සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක වෙයි. ඒ…

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන විශේෂ නීති සැකසෙයි
කාලීන පුවත්

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන විශේෂ නීති සැකසෙයි

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා වන ඊටම ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බවත්, මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මහා විහාර හා අනුරාධපුර පූජා භූමි…

පොල්තෙල් බද්දක් ලබන සතියේ සිට
කාලීන පුවත්

පොල්තෙල් බද්දක් ලබන සතියේ සිට

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි…

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය ගැන විශේෂ විමර්ශනයක් – විගණකාධිපති දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය ගැන විශේෂ විමර්ශනයක් – විගණකාධිපති දෙපාර්තමේන්තුව

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර…

ණය පොලී අනුපාත පහත දැමීමට පියවර
කාලීන පුවත්

ණය පොලී අනුපාත පහත දැමීමට පියවර

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දී තිබේ. බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි. මෙසේ සිදු…

කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට මෝදි ගෙන් රුපියල් මිලියන 3000ක මුදලක්
කාලීන පුවත්

කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට මෝදි ගෙන් රුපියල් මිලියන 3000ක මුදලක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර වතු වගාව ආශ්‍රිත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා…

උද්ධමනය පහළට
කාලීන පුවත්

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස්…

කොළඹ යාපනය අතර සැප කෝච්චියක්
කාලීන පුවත්

කොළඹ යාපනය අතර සැප කෝච්චියක්

කොළඹ යාපනය අතර සුඛෝපභෝගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විත වේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සෑම දිනකම රාත්‍රි…

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක්
කාලීන පුවත්

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක්

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එය රික්ටර් මාපකයේ 2.6ක කුඩා කම්පනයක් බවයි එම කාර්යාංශය පැවසුවේ. අද (21) පෙරවරු 9.06 ට පමණ මෙම භූ…

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට
කාලීන පුවත්

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම…

error: Content is protected !!