ණය පොලී අනුපාත පහත දැමීමට පියවර

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දී තිබේ.

බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

මෙසේ සිදු නොකරන බැංකු සම්බන්ධයෙන් පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

කාලීන පුවත්