මුතුරාජවෙල විකුණා අවසන්!
කාලීන පුවත්

මුතුරාජවෙල විකුණා අවසන්!

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ද අයත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන්…

අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි
Uncategorized කාලීන පුවත්

අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි

අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි ‘එක රටක් එක නිතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස එක් ආගමක් නියෝජනය කරන පූජ්‍ය පක්ෂයකට අයත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම කෙසේවත් යුක්ති සහගත නොවන බව පවසා…

පක්ෂ එකොලහ ආණ්ඩුවෙන් එළියට යනවා
කාලීන පුවත්

පක්ෂ එකොලහ ආණ්ඩුවෙන් එළියට යනවා

ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිටිය ද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි…

වැසි තත්වය තවදුරටත්
කාලීන පුවත්

වැසි තත්වය තවදුරටත්

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන…

මත්පැන් මිල ඉහළ දැමීම ගැන දැනුම් දීමක්
කාලීන පුවත්

මත්පැන් මිල ඉහළ දැමීම ගැන දැනුම් දීමක්

මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී තිබේ. මත්පැන් මිල වැඩි…

දුම්වැටියටත් මිල සූත්‍රයක් ?
කාලීන පුවත්

දුම්වැටියටත් මිල සූත්‍රයක් ?

දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා ඉදිරිපත් කළ මිල සූත්‍රය හේතුවෙන් ඉදිරි අයවැයේ දී දුම්වැටි මිල ඉහළ යා හැකි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. මිල සූත්‍රයට අනුව සෑම…

දීපවාලි උත්සවය අදයි
කාලීන පුවත්

දීපවාලි උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය යම් තාක් දුරට පාළනය වී ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ…

පාසල් ඇරඹීමට විශේෂ චක්‍රලේඛයක්
කාලීන පුවත්

පාසල් ඇරඹීමට විශේෂ චක්‍රලේඛයක්

ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බව, නිකුත්…

මෙවර නව දැක්මක් සහිත අය-වැයක්
කාලීන පුවත්

මෙවර නව දැක්මක් සහිත අය-වැයක්

සාම්ප්‍රදායික අය-වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය-වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම්, ආචාර් ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. හරිත ආර්ථිකයක්,…

ජල, විදුලි, තෙල්, වරාය අද උද්ඝෝෂණයක
කාලීන පුවත්

ජල, විදුලි, තෙල්, වරාය අද උද්ඝෝෂණයක

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද(03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට එහි සේවකයින් තීරණය කර තිබේ. විරෝධතා හේතුවෙන් විදුලි…

error: Content is protected !!