අද (19)රජයේ විශේෂ නිවාඩු දිනයක්
අද(19) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ, බිත්‍රාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට…









