මේ වසරේ පමණක් මහ මඟ අනතුරු වලින්1190 ක් මිය ගිහින්
පසුගිය ජනවාරි 01 වන දා සිට ජූලි 09 වැනි දා දක්වා පමණක් අප රටේ මාරක රිය අනතුරු 1126ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…
පසුගිය ජනවාරි 01 වන දා සිට ජූලි 09 වැනි දා දක්වා පමණක් අප රටේ මාරක රිය අනතුරු 1126ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…
පාර්ලිමෙන්තු මන්ත්‍රී වරුන් සඳහා වන නුවරඑළිය ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්‍රීවරයෙකුගේ හිතවතුන් පිරිසක් එහි පාලකයන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙයි.ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ ලැඟුම් ගැනීම හැකියාව…
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට මහ වැස්ස සමඟ අයිස්කැටද පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති. උනාවටුන,යුදඟනාව,පුහුල්කොටුව,දික්යාය,උඩගම,මැදගම සහ බුත්තල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට හමාගිය සුළිකුණාටුවකින් ගස් කඩාවැටීමෙන් බුත්තල-වැල්ලවාය මාර්ගය සහ අතුරුමාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.…
වියපත් හා රෝගී තත්වයනට පත්ව හිඳින රැඳවියන් බන්ධනාගාර තුළ දීර්ඝ කාලයක් ගත කොට වියපත් හා රෝගී තත්වයනට පත්ව හිඳින රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා…
අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් වසර පහක් තුළ එළුවන් 70,000ක් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් අද(09) රන්න වාඩිගල ප්‍රදේශයෙන්…
දැනට පවතින කැබිනට් ඇමැති ධුර විස්සට අමතරව කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැතැයි රජයේ රජයට සම්බන්ධ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් පවතින රාවයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට්…
මේ වන විට ඉන්ධන මිල ගෑස් සහ මේ මාසයේ සිට විදුලි බිල යම් ප්‍රමාණයකට අඩුවී ඇතත් ඒ සම්බන්ධ මූල්‍ය සහනය ජනතාවට හිමි නොවීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව මේ වන විට විවිධ පාර්ශව විසින් පෙන්වා…
පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියයි. ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පැවතීම ඊට හේතුව…
2023 වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම අද සිට මෙම මස 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සියලුම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්…
පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය “පාලනය කිරීම”ට අවශ්‍ය පියවර ගත්තා පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.පළාත් අධ්‍යාපන බලධාරින්, කළාප කාර්යාල, ආරක්ෂක අංශ සහ දෙමව්පියන් සම්බන්ධ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes