ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු
කාලීන පුවත්

ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත සාවද්‍ය දත්ත ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබ සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක්…

කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ
කාලීන පුවත්

කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ

ජනමාධ්‍ය අමාත්‍ය වරයා වශයෙන් තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ වරෙල්ලා ”ගීතය ද කිසිම වාරණයකට යටත් කර නොමැති…

කම්කරු නීති වෙනස් කෙරේ
කාලීන පුවත්

කම්කරු නීති වෙනස් කෙරේ

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. දැනට පවතින…

බැංකු ණය පොලිය පහළට
කාලීන පුවත්

බැංකු ණය පොලිය පහළට

මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ පොලී අනුපාතික 2%කින් අඩු කිරීම මගින්, වානිජ බැංකුවල ණය පොලී අනුපාතික ප්‍රමාණවත්ව සහ වේගවත්ව අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ මාසයට…

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්
කාලීන පුවත්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක් රට මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කොට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීම “හොරාගෙ…

මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”
කාලීන පුවත්

මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”

ශ්‍රී ලංකාවේ දී දරුණු වධ හිංසනයනට භාජනය වෙමින් සිටි මෙහි දී මුතු රාජා යනුවෙන් නම් තැබූ තමන් සතු සක් සූරින් නම් ඇතා ආපසු ඉල්ලා ගත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක්…

සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා
කාලීන පුවත්

සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා

මේ වන විට තායිලන්තයේ ජනප්‍රියම ඇතා වන සක්සුරින්( ශ්‍රී ලංකාවේ දී මුතු රාජා) දැනට ලම්පෑන්ග් පළාතේ හැන්ග් චැට් දිස්ත්‍රික්කයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායන කාලයක් පසු කරමින් හිඳින බව සිටින බවත් ඇතා හොඳ මනෝභාවයකින්…

තායි රාජා නැවත තායිලන්තයට ගෙන යන්න හැදුවොත් නඩු දානවා
කාලීන පුවත්

තායි රාජා නැවත තායිලන්තයට ගෙන යන්න හැදුවොත් නඩු දානවා

1986 පෙබරවාරි 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හෙවත් විජේරාජ ඇතු නැවත තායිලන්තයට ගෙන යෑමට තැත් කළහොත් ඇතු මෙතෙක් නඩත්තු කිරීමට වැය වූ මුදල වන්දියක් ලෙස ඉල්ලා නඩුවක් ගොනු කිරීමට තමන්…

බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට 20,000ක මුදලක්
කාලීන පුවත්

බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට 20,000ක මුදලක්

ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන…

මහනුවරට දුන් තායිලන්ත ඇතා ගැනත් විමසුමක්
කාලීන පුවත්

මහනුවරට දුන් තායිලන්ත ඇතා ගැනත් විමසුමක්

තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට ඇති අනෙක් ඇතුන් දෙදෙනාගේ ද සෞඛ්‍ය තත්වය පිළිබඳව සොයා බැලීමට තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්ත් මහතාගේ වැඩිමහලු සහෝදරිය කාංචනා සිල්පා අච්චා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව වාර්තා…

error: Content is protected !!