කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ
ජනමාධ්‍ය අමාත්‍ය වරයා වශයෙන් තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ වරෙල්ලා ”ගීතය ද කිසිම වාරණයකට යටත් කර නොමැති…









