බැසිල් ජනපතිවරණයට ආවොත් රනිල් සජබ මන්ත්‍රී සහාය ගනීවි
මීළඟට ජනාධිපතිවරණය කැඳවන්නේ නම් හා ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ පිරිසක් සූදානම් වන්නේ නම් ඊට එරෙහිව සමඟි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තමන් ඒකරාශී කර…









