කෘත්‍රිම බුද්ධිය නිසා මිලියන 300කට රැකියා නැති වෙයි
මානව සම්පතට ආදේශකයක් ලෙස කෘත්‍රිම බුද්ධිය(Artificial intelligence) භාවිතාවේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ නොදුරු අනාගතයේ දී ලොව පුරා මිලියන 300ක පූර්ණ කාලීන රැකියා අවදානමකට ලක්වනු ඇතැයි අළුත්ම සීඑන්එන් වාර්තාවක් සඳහන් කරයි. අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන හා මූල්‍ය බැංකු…









