අග්‍රගන්‍ය සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි දැයෙන් සමුගනී
දශක කිහිපයක් මුළුල්ලේ සිංහල සංගීත ක්ෂේත්‍රයට අති මහත් සේවයක් කළ අග්‍රගන්‍ය සංගීත වේදියකු සහ ගායකයකු වූ , සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද( 28) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා…









