රුසියානු කුලී හමුදාව රුසියාවට එරෙහිවම නැඟී සිටියි
කාලීන පුවත්

රුසියානු කුලී හමුදාව රුසියාවට එරෙහිවම නැඟී සිටියි

යුක්රේනයට එරෙහි යුද්ධයේ දී රුසියාව වෙනුවෙන් පෙනී සිටි වැග්නර් සමූහය කුලී හමුදා කණ්ඩායම( Vagner group) රුසියාවට එරෙහිව නැඟී සිටීම නිසා බරපතල තත්වයක් උද්ගත වී තිබේ. එහි නායක 62 හැවිරිදි ‍ Yeugeny Prigozhin  24 වන දින…

කැමැත්තෙන් විශ්‍රාම යන රාජ්‍ය මාධ්‍ය සේවකයන්ට වන්දි ගෙවන්න මිලියන 900 ක්
කාලීන පුවත්

කැමැත්තෙන් විශ්‍රාම යන රාජ්‍ය මාධ්‍ය සේවකයන්ට වන්දි ගෙවන්න මිලියන 900 ක්

ස්වේච්ඡා විශ්‍රාම වන්දි ක්‍රමයක් යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව පහත හෙළීමට අදාළව සිය කැමැත්තෙන් විශ්‍රාම යන සේවකයන්ට වන්දි ලබා දීම් වෙනුවෙන් ජාතික රූපවාහිනියට රුපියල් මිලියන 300 ක් ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට රුපියල්…

ටයිටෑන්ට වුණේ ටයිටැනික්ට වුණු දේමයි
කාලීන පුවත්

ටයිටෑන්ට වුණේ ටයිටැනික්ට වුණු දේමයි

අතීතයේ ටයිටැනික් නෞකාවට අත් වූ ඉරණමට සමාන ඉරණමක් මෙවර ටයිටෑන් සබ්මැරීනයට ද අත් වූ බවට මුහුදු පතුලේ ගිලී පවතින ටයිටැනික් නෞකාව සොයා ගිය ටයිටෑන් සබ්මැරීනය පිළිබඳව ලෝක ප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මාධ්‍ය හමුවේ…

වසරකටත් වැඩි කාලයක සිට දරුවන්ට ත්‍රිපෝෂ නෑ
කාලීන පුවත්

වසරකටත් වැඩි කාලයක සිට දරුවන්ට ත්‍රිපෝෂ නෑ

වයස අවුරුදු තුනට අඩු ළමයින්ට ත‍්‍රිපෝෂ ලබා දීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි ඇය වැඩිදුරටත් පවසනුයේ මෙය දරුවන්ගේ පෝෂණ තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලූ…

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු
කාලීන පුවත්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු

ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (ජුනි 23) නිල වශයෙන් වැඩ භාර ගත්තේය.පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් විවාදයට ගෙන සම්මත වීමෙන්…

හෙට කොළඹට ජලය කැපේ
කාලීන පුවත්

හෙට කොළඹට ජලය කැපේ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක…

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි
කාලීන පුවත්

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමකින්” එහි ගමන්ගත් පස් දෙනා මිය ගිය බවට විශ්වාස කරන බව ඇමරිකානු වෙරළාරක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර තිබේ. ටයිටැනික් කෞකාවේ…

එළවළු තොග ලැබීමේ අඩුවක් නිසා එළවළු මිල ඉහළට
කාලීන පුවත්

එළවළු තොග ලැබීමේ අඩුවක් නිසා එළවළු මිල ඉහළට

එළවළු තොග ලැබීමේ අඩුවක් නිසා එළවළු මිල ඉහළට මේ දිනවල දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීමේ අඩුවක් පැවතීම හේතුවෙන් එළවළු මිල සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාර්තාවේ.මේ හේතුව මත සිල්ලර වෙළඳුන් එළවළු මිලදී…

ඩයනා ගමගේ අධිකරණයට අපහාස කරලා?
කාලීන පුවත්

ඩයනා ගමගේ අධිකරණයට අපහාස කරලා?

තමන්ට එරෙහි නඩුවක තීන්දුවක් ප්‍රකාශ කිරීමට පෙර එය පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කිරීම මත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා අභියාචනාධිකරණයෙන්…

කොරියන් ගුවන් යානා පැය විසි හතරෙන් මෙහේ ගොඩ බස්සවනවා
කාලීන පුවත්

කොරියන් ගුවන් යානා පැය විසි හතරෙන් මෙහේ ගොඩ බස්සවනවා

පැය 24ක කාලයක් තුළදී කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලට මෙරට ගොඩබැස්වීමට අවශ්‍ය අවසරය ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය…

error: Content is protected !!