එළවළු තොග ලැබීමේ අඩුවක් නිසා එළවළු මිල ඉහළට

එළවළු තොග ලැබීමේ අඩුවක් නිසා එළවළු මිල ඉහළට මේ දිනවල දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීමේ අඩුවක් පැවතීම හේතුවෙන් එළවළු මිල සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාර්තාවේ.මේ හේතුව මත සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින අතර එළවළු වර්ග කිහිපයක් පමණක මිල පමණක් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසෙයි.එමෙන්ම ඉදිරි දින වල ද ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීමේ අඩු වැඩි බව අනුව මෙම මිල අඩු වැඩි වීම රඳා පවතිනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්