ඩයනා ගමගේ අධිකරණයට අපහාස කරලා?

තමන්ට එරෙහි නඩුවක තීන්දුවක් ප්‍රකාශ කිරීමට පෙර එය පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කිරීම මත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

කාලීන පුවත්