වැග්නර් කුලී හමුදාව රුසියාවෙන් ඉවත්වෙයි

ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ සමග ඇතිකර ගත් එකඟතාවයකට අනුව වැග්නර් කුලී හමුදාව රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කර ඇත්තේ ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බවය.වැන්ගර් කුලී සේනාංක යනු යුක්‍රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත වූ කුලී සේනාංකයකි.වැග්නර් කුලී හමුදාව රුසියාවට එරෙහි වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වූ අතර නෙය ජාත්‍යන්තර මෙහෙයවීමක් මත සිදු වන්නක් බවට ද ඇතැමකු සැක පළ කොට තිබිණ.

කාලීන පුවත්