රිලවුන් ගේ චීන ගමන ඇනහිටියි

රිලවුන් චීනයට අපනයනය කිරීම කිසිසේත් සිදු නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ අද(26) ප්‍රතිඥාවක් ලබා දෙමින් දැනුම් දුන්නේය.රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අධිකරණය විසින් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම කළ අතර.එසේ අප රටේ රිලවුන් චීනයට අපනයනය කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව මෙම පෙත්සම මඟින් පෙන්වා දී තිබිණ.

කාලීන පුවත්