රන්ජන්ට හෙට නිදහස?
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හෙට (26) හෝ ලබන සඳුදා (29) දිනයේ දී නිදහස ලබන බවට තමන්ට දැඩි සේ විශ්වාස බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හෙට (26) හෝ ලබන සඳුදා (29) දිනයේ දී නිදහස ලබන බවට තමන්ට දැඩි සේ විශ්වාස බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ…
වී අළෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේ වැඩසටහන මෙවර සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු…
පසුගිය අගෝස්තු 7 වැනිදා හැටන්, සමර්හිල් තේ වතු යායේදී මන්දකට හසු වීමෙන් පසු ගසක් මත සිරව සිටි දිවියා මියයාම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳව පරිසරවේදීන්ගේ බරපතල විවේචන එල්ල වෙමින්…
ප‍්‍රබල දේශපාලනඥයකුගේ මෙහෙයවීම යටතේ කි‍්‍රයාත්මක වන බව පැවසෙන “රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් කොළඹ වෝක්ෂෝල් වීදියේ ස්ථානයක ඊයේ ආරම්භ කළ අරගල ජාතික මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ…
මෙරට වගා හානි සිදු කරන වන සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී තිබේ.ඒ මෙරට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර පෙලපාලි, අරගලවලට සම්බන්ධ පුද්ගලයන් දින 90ක් රඳවා ගැනීම ජාත්‍යන්තරයට දී ඇති ප්‍රතිඥාවට සම්පූර්ණ පටහැනි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන අවස්ථාවක මෙරට මානව හිමිකම් තත්වය විවේචනයට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි රජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් වලට පවා එකඟ නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය පෙන්වා දෙයි. එබැවින් ඇය රජයෙන් ඉල්ලා…
පසුගිය දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ ධීවරයන් මුහුණ පා ඇති දැඩි අසීරුතා මඟහැරීම පිණිස ඔවුනට කඩිනම් ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරයක් ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.ජනාධිපති වරයා මෙම…
විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස කවුළුව විවෘත කළ අතර එහි සාර්ථකත්වය සලකාබලා ඊයේ (23) සිට සියලුම විදෙස්…
රජය විසින් පාලන මිලක් පැනවීමත් සමඟ බිත්තරයක් රුපියල් 40 ත් 45 ත් අතර තොග මිලකට අළෙවි වන බව පිටකොටුව වෙළෙඳ ව්‍යාපාරික ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ වුව ද පසුගිය දිනවල පැවති මිල ඉහළයාම හේතුවෙන් තවමත් ගැනුම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes