සපුගස්කන්ද හෙට සිට වැඩ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට(15) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා කියයි. එමෙන්ම ලබන සිකුරාදා සිට ජනතාවට අඛණ්ඩව භූමිතෙල් සපයන බව ඇමති කංචන විජේසේකර මහතා කියයි. සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව…









