වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම…
සමාජයේ විවිධ පාර්ශවයන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු සම්මුතයක් මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.එම පනත් කෙටුම්පතේ…
කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් උපුටා දක්වමින් බී. බී. සී පුවත් සේවය වාර්තා කළේ, කොරෝනා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් අද සිට වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට…
විදෙස් වෙසක් සැරසිලි ආනයන තහනම තුළින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. දේශිය අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන වෙසක් සැරසිලි නිර්මාණ සඳහා නව වෙළඳපලක් ඇතිවීම මේ මගින් සිදුවී ඇති…
අද (05) දිනයේ; විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තවත් ස්ථාන කිහිපයකත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ…
මෙවර වෙසක් සැමරුම් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක වන ගාලු මුවදොර,ගංගාරාම සහ බෞද්ධාලෝක මාවත ආදී වෙසක් කලාපවලට පැමිණෙන වාහන නිසා මාර්ග තවදයක් ඇතිවීම වැලැක්වීම පිණිස ඒවා ගාල් කිරීම සඳහා පොලීසිය විසින් නම් කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර…
වෙසක් නාමයෙන් බහු රූ කෝලම් බෑ මෙම වෙසක් සතිය තුළ බුදු දහමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ වෙසක්…
බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම…
මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කරයි. කොළඹ මහ නගර සභාව,…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes