වෙසක් සැරසිලි ආනයන තහනමින් රුපියල් මිලියන 900ක් රටට ඉතිරි වෙයි

විදෙස් වෙසක් සැරසිලි ආනයන තහනම තුළින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දේශිය අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන වෙසක් සැරසිලි නිර්මාණ සඳහා නව වෙළඳපලක් ඇතිවීම මේ මගින් සිදුවී ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස් වෙසක් සැරසිලි ආනයනය තහනම් වුවද වෙසක් සැරසිලිවල කිසිදු අඩුවක්ද දක්නට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්